| ව්‍යාපෘතිය |
ග්‍රාම නිලධාරී වසම |
ප්‍රතිපාදන මූලාශ්‍රය |
ප්‍රතිපාදන මුදල රු. |
| ගලගම නැගෙනහිර එකමුතු ධීවර කර්මාන්ත සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. |
ගලගම නැගෙනහිර |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
50,500.00 |
| බෙලිගල්ල උතුර දිරිය ශක්ති කර්මාන්ත සමිතිය සඳහා අවශ්‍ය ප්ලාස්ටික් පුටු හා අඩි 10x 20 කැනපි මඩුවක් ලබා දීම. |
බෙලිගල්ල උතුර |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
50,500.00 |
| ගලගම දකුණ දිරිය ශක්ති ධීවර හා ව්විධ කර්මාන්ත සමිතිය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම. |
ගලගම දකුණ |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
75,750.00 |
| නුගේවෙල නුගශක්ති ප්‍රජාමූල සංවිධානයට බෆල් සෙට් එකක් හා ඊට අදාල උපාංග ලබාදීම. |
නුගේවෙල |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
75,750.00 |
| පුවක්දණ්ඩාව නැගෙනහිර පන්ථාරාම විහාරස්ථානය සංවර්ධනය කිරීම. |
පුවක්දණ්ඩාව නැගෙනහිර |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
103,000.00 |
| පානමුල්ල පාරමී වැඩිහිටි සංවිධානය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. |
පානමුල්ල |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
50,500.00 |
| දේද්දුවාවල ස්ටාර් වර්ල්ඩ් පෙර පාසල සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම. |
දෙද්දුවාවල |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
101,000.00 |
| උඩුගල්මොටේ කිරුළ ක්‍රීඩා සමාජය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. |
උඩුගල්මොටේ |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
50,500.00 |
| ගැමුණු සුභසාධක සමිතිය සඳහා පිගන් ලබා දීම. |
වැව්දත්ත |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
25,250.00 |
| පල්ලත්තර දකුණ දිලෙන තරු ධීවර හා විවිධ කර්මාන්ත සමිතිය සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම. |
පල්ලත්තර දකුණ |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
75,750.00 |
| මෙත්මල් වැඩිහිටි සමිතියට උපකරණ ලබා දීම. |
අරන්වෙල උතුර |
ගරු. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා |
50,000.00 |
| ගැටමාන්න දකුණ මහා විද්‍යාලයේ තූර්ය වාදන කණ්ඩායම සඳහා ඇඳුම් හා උපකරණ ලබා දීම. |
ගැටමාන්න දකුණ |
ගරු. අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා |
50,000.00 |
| හ/ නිහිළුව ප්‍රාථමික විද්‍යාලයට ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටලයක් ලබා දීම . |
නිහිළුව නැගෙනහිර |
ගරු. අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා |
75,000.00 |
| හ/ අම්බල ප්‍රාථමික විද්‍යාලයේ පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම |
අම්බල උතුර |
ගරු. අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා |
100,000.00 |
| උඩුගල්මොටේ සවිය ප්‍රජා මූල සංවිධානයට ජල මීටර් ලබා දීම. |
උඩුගල්මොටේ |
ගරු. අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා |
40,000.00 |
| නුගේවෙල නුගශක්ති ප්‍රජාමූල සංවිධානයට ජල මීටර් ලබා ගැනීම. |
නුගේවෙල |
ගරු. අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා |
40,000.00 |
| අඹගස්දෙනිය රන්තිලිණ ප්‍රජා මූල සංවිධානයේ නල ළිඳ සඳහා අවශ්‍ය පොම්පය සහ ඊට අවශ්‍ය උපාංග ලබා දීම. |
අඹගස්දෙනිය |
ගරු. අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා |
450,000.00 |
| අම්බල/බටහිර සිසිල ප්‍රජා මූල සංවිධානයට ජල මීටර් මිලදී ගැනීම. |
අම්බල බටහිර |
ගරු. අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා |
40,000.00 |
| කහවත්ත මහා විද්‍යාලයේ පුස්තකාලයට පොත් ලබා ගැනීම. |
කහවත්ත |
ගරු. අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා |
20,000.00 |
| හ/ කම්බුස්සාවල මහ විද්‍යාලයේ අනාරක්ෂිත ගේට්ටුව සකස් කිරීම |
කම්බුස්සාවල බටහිර |
ගරු. අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා |
210,000.00 |
| සිටිනාමළුව උතුර සරණ සුභසාධක සංගමයට ටකරන් මඩුවක් ලබා දීම. |
සිටිනාමළුව උතුර |
ගරු. අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා |
130,000.00 |
| සිටිනමළුව - සරණ සුභ සාධක සංගමයට ප්ලාස්ටික් පුටු ලබා දීම. |
සිටිනමළුව උතුර |
ගරු. පා.ම. අජිත් රාජපක්ෂ මැතිතුමා |
25,000.00 |
| පට්ටියවෙල - ප්‍රගති ශාන්ති වැඩිහිටි සංවිධානයට සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. |
පට්ටියවෙල |
ගරු. පා.ම. අජිත් රාජපක්ෂ මැතිතුමා |
25,000.00 |
| රත්මල්කැටිය සුභසාධක සංගමය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. |
කුඩාහීල්ල උතුර |
ගරු. පා.ම. අජිත් රාජපක්ෂ මැතිතුමා |
25,000.00 |
| එක්සත් සහන සේවා සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. |
නායකවත්ත |
ගරු. පා.ම. අජිත් රාජපක්ෂ මැතිතුමා |
25,000.00 |
| අරන්වෙල - හ/අරංවෙල මහ විදුහලේ ප්‍රධාන ශාලාවේ බිම පිළිසකර කිරීම |
අරංවෙල උතුර |
ගරු. පා.ම. අජිත් රාජපක්ෂ මැතිතුමා |
50,000.00 |
| වලවෙල සුහද එක්සත් සුභසාධක සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු ලබා ගැනීම. |
නිහිළුව නැගෙනහිර |
ගරු. පා.ම. අජිත් රාජපක්ෂ මැතිතුමා |
30,000.00 |
| බෙලිගල්ල උතුර - දිනිති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ළමා උද්‍යානය ඉදි කිරීම. |
බෙලිගල්ල උතුර |
ගරු. පා.ම. අජිත් රාජපක්ෂ මැතිතුමා |
204,000.00 |
| මුතුමාල කනිටු විද්‍යාලයේ ඉහළ ගොඩනැගිල්ල සඳහා ප්‍රවේශ මාර්ගය සකස් කිරීම. |
මිරිස්වත්ත |
ගරු. අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා |
309,000.00 |
| ගැටමාන්න දකුණ මහ විද්‍යාලයේ ප්‍රධාන නාම පුවරුව සකස් කිරීම. |
ගැටමාන්න/දකුණ |
ගරු. අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා |
103,000.00 |
| ලියන්ගස්දෙණිය අමුණ ගොවි සංවිධානය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. |
අරක්වෙල/උතුර |
ගරු. අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා |
141,400.00 |
| ගොවි සංවිධානයට ප්ලාස්ටික් ඇඳි රහිත පුටු ලබා දීම. |
මිහිඳුපුර |
ගරු. අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා |
50,500.00 |
| ජයඋදාන සුභසාධක සමිතිය සඳහා උපකරණ ලබා දීම. |
කුඩාහීල්ල/උතුර |
ගරු. අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා |
141,400.00 |
| සමඟි ගොවි සංවිධානයට ප්ලාස්ටික් ඇඳි සහිත පුටු ලබා දීම. |
කම්බුස්සාවල බටහිර |
ගරු. අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා |
70,700.00 |
| දෙනියවෙල පොදු සුසාන භූමියේ දැල් වැට සකස් කිරීම |
සිටිනමළුව දකුණ |
ගරු. අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා |
257,500.00 |
| සහන සුභසාධක සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම |
වහරක්ගොඩ උතුර |
ගරු. අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා |
90,900.00 |
| වාඩිය ශ්‍රී සුදස්සනාරාම පුරාණ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කිරීම. |
වාඩිය |
ගරු. පා.ම. වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා |
100,000.00 |
| පැරකුම්ගම සමගි පෙර පාසලට අවශ්‍ය උපකරණ ලබා දීම. |
කොස්ගහගොඩ |
ගරු. පා.ම. වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා |
30,000.00 |
| නුගේවෙල නුග ශක්ති ප්‍රජා මූල සංවිධානයට අවශ්‍ය උපකරණ ලබා දීම. |
නුගේවෙල |
ගරු. පා.ම. වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා |
30,000.00 |
| හ/නිහිළුව ප්‍රාථමික විද්‍යාලයට ශබ්ද විකාශන උපකරණ හා අදාල උපාංග ලබා දීම. |
නිහිළුව නැගෙනහිර |
ගරු. පා.ම. වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා |
30,000.00 |
| සිටිනමළුව ඊස්ටන් ලයන් යෞවන සමාජයට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීම. |
සිටිනමළුව නැගෙනහිර |
ගරු. පා.ම. වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා |
30,000.00 |
| සුහද එක්සත් ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබා දීම. |
සිටිනාමළුව දකුණ |
ගරු. පා.ම. වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා |
30,000.00 |
| සී/ස කොස්ගහගොඩ ගැමිදිරිය සමාගමට අවශ්‍ය උපකරණ ලබා දීම. |
කොස්ගහගොඩ |
ගරු. පා.ම. වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා |
30,000.00 |
| නුගශක්ති ප්‍රජා මූල සංවිධානයේ ජල ව්‍යාපෘතිය සඳහා පැරණි විදුලි මෝටර් දෙක ඉවත් කර අලුත් මෝටර් සහ පොම්ප සවිකර නවීකරණය කිරීම. |
නුගේවෙල |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මැතිතුමා |
386,250.00 |
| සීමාසහිත ජනතා නුගේවෙල ගැමිදිරිය සමාගම සඳහා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම. |
නුගේවෙල |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මැතිතුමා |
176,750.00 |
| ගැටමාන්න උතුර දිනනතරු මිතුරු හවුල සඳහා ඇදි සහිත ප්ලාස්ටික් පුටු ලබා දීම. |
ගැටමාන්න උතුර |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මැතිතුමා |
176,750.00 |
| ශ්‍රී සුමනානන්ද චෛත්‍යාරාම පුරාණ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කිරීම. |
කම්බුස්සාවල නැගෙනහිර |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
103,000.00 |
| උඩුගල්මොටේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය සංවර්ධන කටයුතු සිදු කිරීම. |
උඩුගල්මොටේගම |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
154,500.00 |
| ජී.ටෙන් ලයන්ස් ක්‍රීඩා සමාජය සඳහා උපකරණ ලබාදීම. |
ඇල්දෙනිය |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
25,250.00 |
| එක්සත් ගොවි සංවිධානය සඳහා උපකරණ ලබා දීම. |
පළපොත නැගෙනහිර |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
25,250.00 |
| චන්ද්‍රිකා ගොවි සංවිධානය සඳහා උපකරණ ලබා දීම. |
නිහිළුව බටහිර |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
25,250.00 |
| සුහද සුභසාධක සමිතිය සඳහා උපකරණ ලබා දීම. |
අම්බල බටහිර |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
25,250.00 |
| සීමාසහිත රෝහණ සුජය ධීවර කර්මාන්ත සමිතිය සඳහා ජී.අයි . බට දීම. |
වැව්දත්ත |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
25,250.00 |
| එකමුතු වැඩිහිටි සංවිධානය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. |
බෙලිඅත්ත බටහිර |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
25,250.00 |
| සීමාසහිත රෝහණ ශක්ති ධීවර කර්මාන්ත සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. |
පානමුල්ල |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
25,250.00 |
| සරණ සුභ සාධක සංගමය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. |
සිටිනමළුව උතුර |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
25,250.00 |
| ප්‍රගති ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා උපකරණ ලබා දීම . |
ගලගම උතුර |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
25,250.00 |
| ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා උපකරණ ලබා දීම |
අරන්වෙල උතුර |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩී.වී. චානක මැතිතුමා |
25,250.00 |