බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නවක ග්‍රාම නිලධාරීන් සඳහා මැතිවරණ කටයුතු පිළිබඳව පුහුුණු වැඩසටහනක් බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරි ඩී.එන්.එච්. පුෂ්පිකා හා බී.ඒ. නයෝමි විසන්තා මහත්මීන් විසින් සිදුකරන ලදී.